@jandrajandra5712

බොහොමත්ම ස්තුතියි
පුතා  ඔබ සැමට මාලිමාවට 
ජයවෙිවා ❤❤❤💪💪💪👍👍

@Rasika-Perera-Darmawardhana

බොහොම වැදගත් වැඩසටහනක් මහත්මය.... තෙරුවන් සරණයි ජය වේවා

@MiltonSenadeera-gs8xh

දිගටම කරගේන යන්න. ඉතාම හෝද වැඩසටහනක්.

@KodippiliTantrigeGaminiDharmaw

ගැමියා කියපු කතාවනම් අපූරුයි ! "පරිසරවේදීහු ඕනනම් අවුැද්දකට සැරයක් පරිසර දිනේදි පැළයක් සිටවයි . ලස්සන කතාවක් කරයි " 😄😃😆

@kanthiadikari1700

හොඳම දේ පරිසර සංවිධාන වල අයට මේ රිළවුන් 100 ක් 200ක් එක් අයෙකුට බැගින් බෙදලා දෙන්න...ගෙදර තියාගෙන සලකන්න...ඒ අයට NGO වලින් සල්ලි ලැබෙනවා..ඒවා වියදම් කරල රිළවුන් බලාගන්න කියමු..

@GeethMali-hp5gy

ඇත්තටම රජයට දුප්පත් මිනිස්සු බරක් වෙන්නේනැ මෙ සත්තුන්ගේ කරදරේ ඉවරකරලා දුන්නනම් .

@rajuvideocreationkandy5864

මෙන්න ඕනම වීඩියෝ එක..

@karuapp6083

ඹය කොළඹ ඉඳන් කෙඳිරි ගාන්නේ zombie රනිල්ගෙ zombie පැටව්!! ඹවුන් කොළඹින් එලවන්න ඹීන.

@PoddiwalaP.H

කාටවත් කරදරයක් නැතිකුකුලන්
ඌරන් මාළුන් එළුචන් මරාගෙන
කන ගමන් අපේ බෞද්ධ උපාසක මහත්වරු රටෙි බෝග වගාවන්ට
විශාල හානි කරන රිලවුන්ට ලව් කරන එක  මාරම විහිළුවක් 
වන්ධ්‍යකරරණය  තමා හොදම විසදුම ඊට අවශ්‍ය පහසුකමි අපේ රටෙි නැහැ රටින්ගෙනත් වැඩෙි කරන්න  ටික  දවසක් යයි මෙි ඉන්න රිලවි ලක්ෂ ගණනක් අල්ලලා මහ වනයට ගිහින්දාන
එක අතීසාරයට අමුඩය ගසනවා
වගේ වැඩක් උන් ආයෙ එනවා .අපි
රිලවුන්ට රට භාරදීලා අපි වනගතවෙමු .මානව අයිතිවාසාකමි  වෙනුවට වානර අයිතිවාසිකමි නීති සමිමත කරගනිමු එහෙම හොදයි නේ .....

@rajuvideocreationkandy5864

විදේශ රටවලටත් වියපෘති ඉදිරිපත් කරන්න අවස්තාව දෙන්න

@eye6007

හොද කාතවක්,, දැනෙන ගැටලු,, මෙදවස්වල,,

@SunendraKadadara

සතුන් මරන්නේ නැතිව ඒම නවත්වන ක්‍රම සදහා උදවු කරන්න...කොළඹට වෙලා බෝඩ් අල්ලාගෙන ඉන්නේ නැතිව ගිහින්ම ඒ ජනතාවට උදවු කරන්න..ඒකයි සමාජ ක්‍රියාකාරීන්ගේ යුතුකම....

@dharmasirikularatne2524

ලාල්කාන්තයනු නරුමයෙක්නොවේ.ඔහු අදහසක් පමණි ඉදිරිපත් කළේ.දැන් ඔබ සැමට  යෝජණා  ඉදිරිපත්කළහැක.

@rajuvideocreationkandy5864

ඉතාම වැදගත් වැඩසටහනක් .. හැමෝටම බලන්න සලස්වන්න

@jayawardenabandara5369

කරුණාකරලා පරිසර සංවිධාන හා පරිසර මිතුරෝ කියන NGO ගැන සොයා බලා  ඔවුන් කා වෙනුවෙන් කෙසේ කුමට වැඩ කරන්නේද යක්න සොයාබලා යම් බද්දකට යටත් කල යුතුය. පරිසර අධිකාරියෙ ඇතැමි අල්ලස්කාමින්ගෙන් ලියාපදිජචි වි ඇති ආකාරය නැවත සෙ⁣ායා බැලිමට කාලයයි. රටේ නිෂ්පාදනයට හා සමාජයට යුක්ති සහගත තිරණ ගන්නවට මුන් විරුද්ංධ ඇයි කියා වහාම පරික්ෂණ කර උන්ගේ වාර්ෂික ඉපයිම් , වත්කම් ගණනයකල යුතුයි❤

@lakruwanprasanna8870

ඒ කරුමේ අත්විදින මිනිස්සු  තමා ඒක දන්නේ  ඔය පරිසර වෙදියෝ දන්න මගුලක්නෑ

@rajuvideocreationkandy5864

පරිසර වේදීන්ට බය උන්ගෙ ජොබ් එක නැතිවෙයි කියලා.. ඉතිං මොනවට හරි ඔන්න ඔහේ කෑ ගහනවා..

@menikwelagedara1934

ඉතාම අර්ථවත් වැඩසටහනක්. සත්තු මරන් නැතිව වෙන හොද විදියක් බලමුද

@LochanaAriyarathna

ස්තුතියි පුතා.❤

@rathnahabarakada5955

ඔබට ගොඩක් ස්තූතියි...කියන්න වචන නෑ මේ කරදරේ..... මේවායින් පීඩාවට පත්වන මිනිස්සු න්ගේ සිත්වල ඇතිවන කෝපය ,ආවේගය ,ඔවුන් රෝගීන් බවට පත් 😢  වෙනවා . ඔය විශ්‍රාම ගිහින් වැඩක් නැතුව  හැම එකටම බෝඩ් ලෑල්ල ලියාගෙන ,මූනෙ පියර ගාගන  පාරට බහින ,  ආචාරින් ගෙ මොලේ තියෙන්නෙ  කොහෙද  දන්නෑ . රාජකාරී කාලේ හොඳ සේවයක් කරන්නත් ඇති ....හිතාගන්න පුළුවන්නේ ඒ 😂😂😂😂😂