මෙන්න නියම මාද්‍ය වේදියෝ. කිසිම රජයකට කඩේ යන්න එපා . ඔබට ඉක්මන් සුව.
අම්මෝ බලාගෙන හිටියේ මොකක්ද ඊලගට එන්නෙ කියල ස්තුතියි ඔබට
හැමදේකම නිරුවත හෙළිකරන සමාජයට අත්‍යාවශ්‍යම සැබෑ මාධ්‍යවේදීන්, නිතරම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුමයි..
නිරපරාදේ කිසීම හේතුවක් නැතුව තම වටිනා දිවි අහිමිවූ තරුණ පොලිස් නිලධාරීන් දෙදෙනාට යුක්තිය ඉටු විය යුතුමයි. ඒ සම්බන්ධයෙන් අවංකව,නිර්භීතව,නිරායුධව පෙනී ඉන්න ඔබට සියලූම දෙවි රැකවරණය ලැබේවා.
වටිනා තොරතුරු අනාවරණයක් වගේම අද මෙන් හෙට ටත් වටිනා සේවයක්.
බොහොම ස්තූතීයි තරිදු මේ දැනුවත්කිරීම්වලට... ඔයාලා වගේ අය තව ගොඩාක් මාද්යවේදියෝ අපට ඕනි.. ජයවේවා..
අපි රෝමයේ සිට හදවතින්ම ආදරණීය මාධ්‍ය වේදී තරිදු ජයවර්ධන ඔබ කරන මේ මෙහෙවර ඉතාම විශිෂ්ට යි 🙏🏽💞
අපි ආණ්ඩුවට කාලයක් දෙමු.කුහකයන් හා එක් නොවෙමු.❤
තරිදු අද වගේම හෙටත් හොඳ අවබෝධයකින් හා සංයමකින් කටයුතු කරන්න.අපේ උඩුවා ටිකක් පිස්සු කෙලිනවනේ,දෙන්නාටම ජයවේවා
තරිඳු ජයවර්ධන ඔබ සියලුම දෙන ට සුභ පතනව මාලන් ජයකොඩි ජයවේවා
සියලුම කතෝලිකයන් තරිදු වෙනුවෙන් දෙවියන් වහන්සේගේ ආදරය හා රැකවරනය පතමු
Thanks & it is a good decision to have two sessions a day. 🙏🙏
ගවේෂණශීලි මාධ්‍යකරණය කලාවක්. එහි ශ්‍රී ලාoකික පිකාසෝ තරිඳු ජයවර්ධන 🎉 ඔහු අභිබවා යෑමට කිසිවෙක් පෙනෙන තෙක්මානයක නොමැත. ✌ Very well done young man. 👍 Keep your good works-up, as always. Hats off. 💐
Thanks Tharindu..., You are great...
Very good speech
සාධාරණ විවේචනය කරමු, ඒක අනෙක් මාධ්‍ය ආයතන වලටත් කියලා දෙමු. අළුත්ම ආණ්ඩුවක් වට්ටන්න නම් කිසිම අනුබලයක් නොදෙමු
Go ahead brother .....💐💐💐
Good evening Tharindu. We are expecting videos of this type of Crime. You give details clearly. Nice to watch and hear. God bless you.
U r really clever journalist.
@casio745