@st-le4nl

What a ,amazing voice and heart touchi'n beat,  very beautyful track.. 🇨🇦🇨🇦🇨🇦

@TripPisso

ආතල් ඕයි ඔතමු සැරට එකක් 😍✌️

@ngbrow

Costa My Hurt❤ 1no Hipop  Artist ...මේව තමා අපිව ඉස්සුවෙ මීට අවුරුදු ගානකට කලින් කොස්ට කියන්නෙ බ්‍රැන්ටඩ් චරිතයක් HilCitiy උඩට තනියම ඉස්සුවෙත් අපේ කොස්ත අයිය ඉතින් ගැම්මක් සුපිරිම චරිතෙ❤❤❤❤ Love You 2

@hashanejayamal

උබ ඕක රිලීස් කරපු දවස් වල ඉදන් තාමත් පට්ටම ආසවෙන් අහන සිංදුවක් 😍

@dileepatharaka8272

20 කොළ අල්ලලා සබන් දාලා අත හෝදන්න පුතේ.. නැත්නම් ඉන්න වෙන්න ඉස්පිරිතාලේ ඇදේ.. 
සිංදුව පට්ට කොස්තා.. ❤️✌️👌

@wishmalokaya740

කොස්ත උබ චාටර්
ඉස්සුව නේද අනුන්ගේ සාම්පල්
පට්ට..❤️❤️❤️

@randikaperera9469

බලාවැලපෙමි සිංදු ව වගේ ලයින් එකක් යන්නේ සුපිරි ආහ් 
අනිවා ඉතින් කොස්තා තමා 😍👌

@jinanthabandara6127

Melody original rights goes to master Pandith Amaradhewa ( song: Tharu Arundathi) 
Unbelievable combination ❤️
Correction:-  Melody original rights goes to Stanley peiris ( original composer)

@dcentertainmentworld5160

වැඩිපුර ඇහෙන්න ඕනි උබේ රැප මචාං 
ඒ voice එකේ තමයි ගැම්මක් තියෙන්නෙ💖💖💖💖🔥🔥🔥💖🔥

@nirmalanilanka8293

😍😍😍....එපා වෙන්නෙ නැහ් බ්‍රොහ් මටනම් කවදාවත්...කොස්‍තා...😍😍😍

@Izzy__beatz

Costa උඹ චාටර්
හොරකම් කරා නේද උඹ
අනුන්ගේ Sample

😍

@acarana.music_officialL

කුණු හරුප - 1.05%
අසභ්‍ය දර්ශන- 0.00%
නිර්මාණශීලී බව - 100%
දක්ෂතාවය- 100%
Auto tune- අදාල නැත!!!
Costa අයියට කැමති අය ඉන්නවනම් like කරන්න 👇 බලන්න

@nishansankalpa7850

Costa කියන්නෙ ඉතිම් දැන් පිස්සුවක්
  ❤️❤️
☑️💯❤️

@MiniDiary24

සැපනම් #costa තමා පුතේ...... ආදරෙයි 🙌👀❤️💥

@manodyajayakody2560

Swear Words. - 0.01%
Luxury cars.    - 0%
Nude girls.      - 0%
Gold chains.   - 0%
 99.9% PURE RAP.
   Luv U Costa❤

@yasithashehan6349

කොස්තා beat එක්ක drill team රැපක් ඕනෙ master D featuring කරන

@anuhassachethana6532

මට අද වගෙ මතකයි  පලවෙනි වතාවට උබෙ සිංදුවක් අහද්දි (මායම් 64) අවුරුදු 2කට හරි 3කට කලින් ඒ සිංදුවෙන්ම මන් උබෙ ෆැන් කෙනෙක් උනා. එදා ඉදන් අද වෙනකන් උබේ සිංදු අහනවා ,අලුත් එකක් එනකන් ඉන්නවා . අද ඊයෙ කොස්තා අහපු එවුන් වගෙ නෙවෙයි ඒ කාලෙ ඉදන්ම අහපු උබෙන ගැලවෙන්නෙ නැති සෙට් එකක් ඉන්නවා.සතුටුයි අද උබ ඉන්න තැන දැක්කම 😍
Congratulations for passing 100k subs in youtube channel ❤️

@AsithMusick

❤👑

@ALFHA44

"ඊර්ෂ්‍යාව එක්ක කොහෙද මචන් උඹට හෙටක්
ආදාල  නෑ පාවී ඉන්නේ ඔතමු සැරට එකක්"

KK X COSTA DOPE BRO 🖤💯

@PSJmusicofficial

Jaya Wewa