ඇගයීමක් නොලද ශ්‍රේෂ්ඨ ගායකයෙක්..!! චන්දන ලියනආරච්චි ❤❤
මං මෙච්චරකල් නොකිය හිටියෙ. චන්දන අයියගෙ සින්දු සුප්පට සුප්පෙටම සෙට්වෙනවා. මරු මචන්! පුදුම රහක්! ❤ චූටි මල්ලි, පබසර! හැමදාමත් වගේ මාරම රහයි ඒ තත්සර ❤🎸
Most underated Legend of recent decades චන්දන ලියනආරච්චි 😌❤
දුව දුව තිබ්බ අකීඅරු හිත එක පාරම එක තැනකට ආවා. මන් දන්නෑ ඒ සංගීතය ගලායාම මාර විදිහට වැදුණා ❤
Deeply missed බට නලාව ! ❤
හොය හොය හිටියෙ චන්දන අයියගෙ සිංදු ටිකක් එකොයිස්ටික් විදියට ප්ලේ කරන බෑන්ඩ් එකක්...මරු ❤️❤️
ලංකාවේ සංගීත කන්ඩායම් දැන් ගොඩක් ඉදිරියෙන් ... ඇත්තටම මාර ලස්සනයි මරු ❤️❤️❤️
මේකට පට්ටම සදාරනයක් කරනවා උබ සුපුන් අයියේ.. බෑන්ඩ් එකත් එමමයි.❤❤❤❤
සිතුවිලි ගංගා complete cover එකක් කරන්න පුලුවන්නම්
මේකනම් පිස්සුවක් ❤️🙏 දිගටම මේ වගේ ඒවම දාමු 🥰
සුපුන්ගෙ හඬින් 'චන්දනව' ඇහුනා! 🕊️🤍
මැත කාලයේ බැලනස් එකේ play කරන Band කිපයෙන් එකක්. සේෂ්න් එක ඉවරවුනු ගමන්ම මා කිව්වා වගෙේම වැඩේ සාර්ථකයි. Wish you all the best and your Music journey bro.....
ආසම ගායකයාගේ ගීත මෙහෙම ඈහෙනකොට කියන්න වචන නෑ :face-red-heart-shape:
රතු මල් කලඹක සුවඳ ගලා ගිය...🩵❤️💛
හරිම ලස්සනයි..❤ සුපුන් අයියෙ පට්ට 🤜
හරිම ලස්සනයි....අලුත් රහක්....congratulations journey
පලවෙනි සින්දුව නම් wow ❤ ඒ vibe එක පට්ට ❤️🔥
Such an amazing singer ❤️ Supun you're a great singee.
රතු මල් කලබක සුවද ගලා ගිය.මනරම් වූ ඒ හැන්දෑවේ.thats voice its amazing arrangment supun🫶💞😍
@lakithasupun94