@dnanayakkara7458

මේ මිනිස්සු මැරෙන්න කලින් තොරතුරු ගත්තු එක වටිනවා සංජීව මහත්මා ඔබතුමාට ස්තූතියි

@dilsara5429

දැන් මිනිස්සු බය නැතුව ඇත්ත කියනව ❤❤ ජනතාවාදී මිනිස්සුන්ට ඇහුම්කම් දෙන ආණ්ඩුවක් තියෙන්නෙ. අනුර කුමාර දිසානායක අපේ පන්තියේ නායකයා මේ රට හදනව ජයවේවා

@mremesh8424

වැරදි කරපු උන් ට දඩුවම් ලැබේවා 🙏🏽🙏🏽 අපේ මිනිස්සුට සාදාරනයක්‌ ඉටු වේවා 🙏🏽❤️

@randulapasindu6903

ගොඩක් පිං මේ දරන උත්සාහයට❤

@srimatv7006

මේවා ඇහෙනකොට කතානායකට විතරක් නෙමේ පපුවක් තියන අය අඬනවා හරිම දුකයි! අපේ අහිංසක දරු පැටව් මුන් අමු අමුවේ මැරුවා😢😢😢

@danumaduranga7803

අලුගෝසුවා.... 
       රනිල්ට දඩුවම් දෙනවට මම වගේ තවත් කැමති ශ්‍රී ලාංකිකයන් සිටින බව දනිමි.. පාපතර බල ලෝබි තිරිසනා.... සාප වෙනව රනිල් උබට...🙏🙏🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷

@Dihina-h7s

රනිලට දස වද දිල ටයර් සෑයක දාල පුච්චන්න කැමතියි මම.🤗

@Sadewanuhassenevirathna

අද අපේ සිංහල ජාතිය වඳවී යන්නේ අපේ උගත් බුද්ධිමත් තරුණ තරුණියන් විශාල සන්ක්‍යාවක් අපේ රටට අහිමිකළ නිසය්..

@අවංකකම

මෙ පාරනම් ගැලවීමක් නොමැති බව ස්ථිරයි තීන්දුයි❤

@goonadoomix6824

කොච්චර කතා කලත් ඒවා කල උන්ට දඩුවමක් නෑ...වැඩක් නෑ අදටත් උන්ට සර් කරන උන්නේ ඉන්නේ...මොන දඩුවම නොදුන්නත් කර්මය පසු පස එයි රනිලෝ ඒක ශුවර්

@diltv5079

රනිල්ට දඩුවම් දෙනවට කැමති අය කෝ

@iroshwijayarathna4131

එතුමාට දීර්ඝායු වේවා

@SasvinduNirvan

අනුර කුමාර ජනාධිපති තුනනි බටලන්දේ වදකයාට දඬුවම් කරන්න

@soisvejai8771

අති විශිෂ්ඨ වැඩක් මේ සාක්ෂි ඉතාමත් වැදගත් බොහොම පින් 🙏👍❤️

@saumyaperera6788

අවුරුදු 95🙏🙏 .ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.❤❤

@Manjulaherath1990

මියගිය සියලු දෙනාටම යුතුකමක් විදිහට දැන්වත් මිනීමරු රනිල්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න 😢🙏 සියලු දෙනාටම යුක්තිය ඉටු  කරන තුරු සියලු දෙනාම විමසිල්ලෙන්

@itsb2619

දකින්න නැති උනත් අහද්දි හිතට දැනෙන වේදනාව කොහොම දරාගන්නද😢😢😢

@ka.s.s.a

අංකල් ට හොඳ මතකයක් මෙතරම්ම හරි තියෙන එක ට සන්තෝසයි.. ඩේසි ආච්චිට වගේ වෙන්න එපා.. එයා ට මතක නම විතරයි.. උදේ කාපු එක දන්නෙත් නෑ නෙ.

@mrboygaming1350

චන්ද්‍රිකාටත් නීතිය ක්‍රියාත්මක ඕනි මේවා හැංගුවාට

@lahirutholkamudali4708

ප්‍රේමදාස යුගයක් ඕන කියපු උන් ගෙදර ගියෙ මෙ නිසයි