Lyrics : - නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා අහන් හිටිය අය දැන් මග තොටේ හමුවෙලා කට කොනෙන් හිනැහිලා අද මගෙන් ඔබ මෙදා කොහේදෝ කියාලා විහිළුවෙන් අහනවා කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුනා අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා හොඳින් ඉන්නවා නම් ඔහු ළඟින් නැවතිලා මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා දුකින් ඉන්නෙපායැයි පතනවා ඔබට මා කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුනා නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා
ඒක නම් පට්ට❤️
😍😔❤👫
@psycosan2000