මේ අයියා අපේ ගමේ ඇත්තටම සතුටුයි..ගමේ හිටියත් අපිවත් මේ කියනකන් මේ විස්තරයක් දන්නෑ..සතුටුයි ඇත්තටම ❤❤❤
යුද්ධය සියැසින් ජීවමාන කරන අපෙ සංජීව අයියට සහ වැනැසට ආදරෙයි හැමදාම❤
1996 අපි ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ අපිට කිසි දෙයක් නොතේරෙන වයසක කරපු ක්‍රියාන්විතයක් දැන් අපිටත් අවුරුදු 27 කට පස්සේ ඒ මතක අපි අහනවා 🥺❤️.Thank you WANESA TV 😍
දැන් වයසට ගිහින් ඉන්නවා දැක්කාම හරිම දුකක් දැනෙනවා ඉස්සර හරිම කඩවසම් විරයෙක්
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
මම මග බලාගෙන හිටියෙ සුනිල් අයියා ගෙ විඩියො එක මොකද පරක්කු කියලා 👌 නියමයි සුනිල් අයියා සුපිරි බුල්ට් එක්ක sf කියන එක ජිවත කරන ජිවත් උන සුපිරි බුලට එකක්
දාපු ගමන් බලන්න වේලාවක් නෑ දැන් . ඉස්සර වගේ නිදහසේ ඉන්න වේලාවක් නැ දැන් . කොහොම කරත් විරෝධාර රණවිරුවන්ට හැමදාම ආදරෙයි . සංජීව අයියා ඔයාට තෙරුවන් සරණයි
අපේ සදාදරණීය වීරයෝ.....!!! සංජීව මහත්මයා පුලුවන්නම් බංඩාර මහත්මයාගෙ දුරකථන අංකය දාන්න. ඔබ තුමාට ස්තුතියි.
කළ නොහැක්කක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති අපේ වීරෝදාර රණවිරුවන් ...සදා අමරණියයි..❤❤❤
නැවත නැවත වැඩසටහන් කරමු මෙයා එක්ක❤
SF වීරයෙකුගේ අභීත ක්‍රියාන්විත මතකාවර්ජනයක් එක්ක තවත් ආසම කරන නවමු වැඩසටහනක්....❤💐🤟. ඔහුගේ පෙනුමේ හැටියට නෙවෙයි ක්‍රියාන්විත වල ප්‍රබල බව.... ❤❤🤟. ජයවේවා වණැස... මීනුගේ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.... 💐💐
උබල තමයි අපෙ ජීවමාන දෙයියො ..සදා ණය ගැතියි සුපිරි විරුවානෙනි..දීර්ඝායුශ වේවා
නිර්භීත විශේෂබලකා රණවිරුවෙක් 😍 බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖👍💪✌️💐🇱🇰🙏
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
තෙල්දෙණියේ අපේ ගමේ විරුවෙක් සතුටුයි දීර්ඝායුෂ
ජයවේවා සංජිව අයියේ.❤ ජිවත්ව සිටින විරුවන්ට දීරගායු ලැබෙන්න ඔනේ...දැයෙන් සමුගත් විරුවන්ට පින් ලැබෙන්න ඔනේ..මෙතුමන්ලා නිසා තමයි අද අපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න රටක් තියෙන්නෙ.සදා ණයගැතී....
Sri lanka army Top in the world.👍👍👍
දවස් 2 කට සැරක්වත් අපිට යක්කුන්ගේ කතා ඔනී අයියා ❤
වැනැස මෙ කරනදෙ මාර දෙයක් සංජීව අයියෙ ❤
@sandun8441