@EricAmila-he7yg

උද්දික ලංකාවේ දැන් ඉන්න හොදම නළුවා ❤

@NeharaPieris.

උද්දික….උද්දික…උද්දික…🥺🔥ඒ ඇක්ටින් වල තියෙන තියෙන හැඟීම…ඇස් දෙකෙන් කරන රංගනය..වචන මදි විස්තර කරන්න….🥺🎬”මෑත කාලෙ නං වෙන නලුවෙක් නෑ නෑමයි උද්දික ප්‍රේමරත්නට සම කරන්න තබා ලං කරන්නවත්…..”🥺💓❤️🔥

@Dilum-w8d

උද්දික, හේමාල්  ,බිමල් ජයකොඩි. මේ තුන්දෙනාම රඟපාන චරිත බලන්න හරිම ආසයි. මාරම චරිත තුනක්

@adasooriyabandara3996

නෝරා - Facial expressions වලින් වචනයක් වත් කතා නොකර මේ කරන රඟපෑම 💯❤

@bbbccc4369

උද්දිකකේ ඇස් වල තියන  ආදරේ නෝරාට❤❤❤

@manjularoshini2925

සුරේන් නෝරාට හරිම ආදරෙයි. පුදුම කරුනාවන්තයි කමක්. නෝරාත් සුරේන්ට කැමති. ❤ඔයා ඉක්මනට සනිප වෙන්න නෝරා. ඔයයි සුරේනුයි කතාව අවසානයේ කසාද බදිනකන් අපි බලන් ඉන්නවා ❤සුරේන් ❤නෝරා ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි ❤

@KVCstudio

මොනා උනත් නැන්දම්මා ලේලි සමගියෙන් ඉන්න එක ලොකු දෙයක්😅

@GeethaJayasundara-j2d

අකුරන හාමිනේ හරියට වලස්මාමා කාටුන් එකේ මැගි වගේ😂😂😂😂😂

@RANTHARUSOYSA250

උද්දික කියන්නේ එකෙන්ම BRAND එකක් ❤❤

@Artttt3333

උද්දිකගේ ඒ talent එක ❤️🔥 ඒ ආදරණීය රගපෑම වචනෙන් විස්තර කරන්න බෑ 🔥🔥

@lahiruni_shakya_chandrawansha

අනේ උද්දික හදවතේ නළුවා කියන්නෙ නිකන් නෙවෙයිනෙ .... 🥺

ලංකාවෙ ඉන්න ආදරණීයම නළුවා ඒ තැන ගන්න වෙන කාටවත් බෑ ❤

@Sa-wl8re

දේවින්ද..කව්ද දේවින්ද කියන්නේ..😂😂 අම්මෝ හාමු මහත්තයෝ...😂😂

@chathushikabhagya2388

උද්දිකගේ රගපෑම excellent ..

@NilanthiVidanagamage

ආදරේ නාමෙන් හොදින් ඉන්න මිනිස්‍සුන්ව පිස්සන් කරවන ලෝකෙක,මිනිසත්කමෙි නාමෙන් පිස්සු යැයි මිනිසුන් විසින් ප්රතික්ෂේප වු ඇයව ඔහු විසින් යලිත් පෙර හිටිය තත්වයටම පත්කරන්න ගත්ත උත්‍සාහය...❤❤❤හරිම ආදරනියයි❤

@manjularoshini2925

මරු නැන්දම්මායි ලේලීයි. 😂හාමුත් බය වෙලා බලන් ඉන්නවා 😂😂

@srilanka4232

උද්දික පුතාගේ රඟපෑම විශිෂ්ටයි

@Iresha-y3k

හුග කලෙක ඉදම් බලන් හිටපු ඒ දවස ආවා..යන්තමින් නොරා අලුත් ගවුමක් ඇන්දා..🖤👌

@jayanipurnima3630

අනේ සුරේන් හාමු යනකොට නෝර ඇවිත් පස්සෙන් යන්න එපා කියල නවත්තපු විදිහට දුක හිතෙනවා. මානසික ප්‍රශ්න තියන අය ගැන මොන විදිහටද බලන්න ඕන කියල හොද lesson 1ක් මේකෙ තියනව. සුරේන් හාමු නියමයි
සහ සුදු පුතා අකුරණ හාමිනේ නියමයි. .ලේලි ලේලි කෙනෙක් නොකර දුවෙක් කරගත්ත තැනක්. ..

@KanthiMadu

හොදම චරිතය උද්දික ආදරෙයි පැටියෝ ❤️♥️❤️ වයසට නම් යන්නේ එපා අපේ හදවතේ නළුවා හැමදාම ඔය තත්වෙන්ම ඉන්න ඕන❤❤❤❤
නෝරා හදවතට දැනෙන්න රඟපා නව❤❤❤ නෝරා.

@dananjayaherath4942

උද්දික තමයි ලංකාවේ වර්තමානයෙ ඉන්න දක්ෂම සිනමා නලුවා❤