@gamage-o1j

සුනන්ද දේශප්‍රිය මහත්මයෝ  ඉදිරි කාලයේදී  ආණ්ඩුව සිදු කරන වැරදි සම්බන්ධව  සොයා  බලා කරුණු ඉදිරිපත් කරන්න අප රටේ ජනතාවත් සමග සිටින්න.

@natural6031

ඉතා වටිනා පැහැදිලි කිරිමක් ❤🎉

@sudarshaniperera1291

හාල් කිලෝ එක රුපියල් පනහට දුන්නත් තේරුම ක් වෙන්නේ නෑ.. හොරු ඇල්ලීම කරන්නේ නැතිනම්... මෙච්චර බලයක් දෙන්න කකුල් කඩාගෙන ඇවිද්දේ මේකට නෙමෙයි සහෝදරයා...

@shrwijewanthawijewantha1793

මේ ඔක්කොම එකතු වෙලා , රවී හා ශානි ඉවර කරන්න හදනව වගේ.

@DudleyRerera

දර්ශන ඔබ ගේ මේ වැඩ සටහන ඉතාමත් වටිනවා. කාලෝචිත යි.

@Readwithme670

මාලිමාවට මොංගල්ද කොහෙද දැන් මාලි මාවට😢😢😢

@sumithrathnayaka9163

අනුර  සහෝදරයා මොකද  නිදද මෙිවා ඇහෙන්නෙ නැද්ද
අපිඋබ බලේට ගෙනාවෙ රට  හරි මගට ගන්න

@SaSs-o1n

පිස්සො ටිකක් දාගෙන පිස්සු කෙලීද. අපිටත් පාරෙ යන්න බැරි වෙයි නේද.?

@Ravindrakumara1972

හර්ෂණ නානායක්කර ඩබල් ගේම් කාරයෙක් වගේ

@thusharajayakody6005

NPP සම්බන්ධව මෙතරම් සුභවාදි විවේචනය කිරීමක් අද ඇහුවා,,,, ඉතා සතුටුයි. !!

@sumithrathnayaka9163

😢අනුර මෙහෙම ගියොත්  අහන්න දෙයක් නැ  රනිලා මයිනා දෙනවා ගේම අනුරට

@chamindamadawala2240

දර්ශණ අයියේ, සුනන්ද අයියේ, මීට අවුරුදු ගානකට ඉස්සර අපි තුන් දෙනාම හිටියේ ඉතාලියේ ස්විස්ටර්ලන්තයේ. සුනන්ද අයියා ජිනිවා වලදි ( උත්ඝොෂණ වලදි ) කීප වතාවක් මම දැකලා තියෙනවා. අද මම ජිවත් වෙන්නේ නොර්ත් කැරොලයිනාවල​. මෙයාලා ඉන්නේ චීන මහා ප්‍රාකාරයෙන් වට වෙලා නෙමෙයි. ටික් ටොක් විඩියෝවලින් යට වෙලා කියලයි මට හිතෙන්නේ. ශානී හෙට කරන හැම පරික්‍ෂණයක්ම තල්දුවත් මිනිහගෙ ගෑණි හරහා රාජපක්‍ෂලාට යනවා. අවසානෙදි ශානී කලකිරිලා ඔකෙන් ඉවත් වෙනවා. කෝ වැඩ්ඩෙක් කියපු රවි සෙනෙවිරත්න​? රන්මල් කොඩිතුවක්කු පොරගෙ වාහනය ඉස්සර කරපු අර පානදුර පැත්තේ ඒ මනුස්සයාට දුන්නු වද ඒ මනුස්සයාගෙ බිරිදට දුන්නු මානසික පීඩනය කොච්චරද​. මේ උද්දච්ච ආණ්ඩුව රටගැන හිතලා කරන කිසි සාදාරන විවෙචනයක් පිලිගන්නේ නැහැ.

@gunarathnagm5546

මාලිමා චන්ද දායකයන්ගේ විවේචනයට ලක්වෙන වැඩ කිරීම සුදසුද.ජනතා අභිලාෂය මෙය නොවේ.ගිරවා උඩින් තියල ශානි පහලට දැමීම අපගේ බලවත් කණගාටුව

@bandaramadduma7759

අනුර කුමාර දිසානායක මහතාට මේ කිසිම දෙයක් කරන්න බැහැ කරන්නෙත් නැහැ. චන්දය දුන් ජනතාව අන්ත අසරනයි. අාන්ඩුව කියවනව විතරයි. වැඩ නැත

@SDevadasa

හර්ෂනානායක්කකාරවත් ආනන්ද  විජේපාලවත් දැන් අපට විශිවාස කරන්න බැ

@dayawansaratnayaka2206

ශානි මහතාගේ නිසි උසස්‌වීම් දීම ඔහු කල කීර්තිමත් සේවයට වටිනා උපහාරයකි.

@UpulHerath-e4y

හැම නයකයෙක්ම ඔවුන්ගේ බලය වෙනුවෙන් ජනතාවගේ සිතුම් පැත්ම් සමග සෙල්ලම් කරණවා . අපි අසරණ වෙලා වගේ හිතට දැනෙණවා බුදු හාමුදුරුවණේ...

@MerilManthi

රටේ මහජනවතාව වන අපටත් හරිම ප්‍රහේලිකාවක් දූෂිතයන්ට තනතුරු දීමෙන් රටට ඉදිරියට යා නොහැකි වීම ගැන..

@Perspective_newveiw

ස්තුතියි ඔබ  දෙදෙනාටම❤️❤️❤️

@Readwithme670

දැන් අපිටත් .ලැජ්ජයි