ගින්දර Vini Boys ❤️🔥 සන්තෝසයි to be a part of this Production with the Music 😁🖤
අපෙක්ශා රොහලේ මාරයා සමග පොර බදින සියලුම පිලිකා රොගින් හට ඉක්මනින් ම සුවය ලැබේවා 😩🙏
මෙතෙක් ලංකාවේ ගහපු හොදම එක ,,පාතාලේ ඇලා ❤️❤️❤️❤️ කීපාරක් දැනට බැලුවද❤️ සුපිරි ,, විනී කොල්ලනේ ලංකාව හෙල්ලෙන්න ෆිල්ම් එකක් ගහමූ
Action ටිකනම් Next Level. ලංකාවේ මේ වගේ Quality එකට වීඩියෝ හැදෙන එකට සතුටුයි. නියමයි විනී.
හේයී මීට වැඩිය හොන්දායි....දක්ෂ කොල්ලෝ ටිකක්....ජරා වැඩ කරලා සල්ලී හොයනවාට වඩා මේවා නම්බුකාර වැඩ..ජයෙන් ජයම වේවා රාජාංගනේ හාමුදුරුවෝ ..
අඩෝ ලංකාවෙ ෆිල්ම් වලටත් වඩා සුපිරි කොලිටියට ගහලා තියෙනවා 😚. සුපිරියක් සෙට් එකම
මට නම් Tamil movie එකක් බැලුවා වගේ feeling එකක් ආවේ නියමයි vini 👌
ඒක ආතල් ඈ ❤️❤️💪💪
අඩෝ ඒක සුපිරියක් 😍😍😍
සිංහල Film එකකවත් නැති Action ටිකක් තියෙන්නේ.. සුපිරි ❤
පාතාලේ එලා 03 ඕන කියන අය මේ පැත්තට ..❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂🎉😅😊
සුපිරියක් ඇලා 😍❤️🔥
වතු සුද්දෝ 😂! අම්මෝ ! Next Level Vini❤
දෙමළ ෆිල්ම් එකක් බැලුවා වගේ දැනුනේ. සුපිරියි වැඩේ🎉❤
ඇත්තමයි ෆිල්ම් එකක් බැලුවවගේ සුපිරි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Viniලගේ Film එකක් ලග ලගම ලග ලගම එනවා කියලා දැනෙනවා. ❤
පාතලේ අැලා 1 බලපු මුල ඉදන් විනිලා එක්න හිටපු සෙට් එක්ක මේ කොනට❤❤❤❤😊😊😊😊
සුපිරියක් ❤ Quality වැඩක් 🌟 එදත් අදත් Vini # 1 ❤
Good Job Vini production ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Vini is best....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@viniproductionsofficial