අඩුම කාලෙකින් subscribe 1 million ගත්තෙ වස්ති උනාට අඩුම කාලෙකින් මිනිස්සුන්ගෙ හිත් දිනා ගත්තෙ විනී තමා..ආදරෙයි සෙට් එකටම❤️❤️
මචන් කැඩෙන්න නම් එපා අනිත් උන් වගේ.. උබල තමයි අපේ හිතට වැදුණු සුපිරි සෙට් එක .එකමුතුකම හැමදාම ඔනි.අපිට .❣️
පහුගිය LIVE එකක් උනත් මුල ඉදලා ඉවර වෙනකල්ම බැලුවා ...ආදරෙයි විනී...GOOD LUCK ♥️
කුනුහරුප නෑ, ලොකු සීන් නෑ , පොශ් නෑ, සුපිරි ආ ඔක්කොලාටම ආදරෙයි ,සුපිරියටම වැඩේ කරගෙන යන්ට😘❤️😌
අාදරෙයි vini සෙට් එකටම .ඔයාලා සුපිරියටම වැඩේ කරනවා .මරු හැමදාම ඔයාලා හැමෝම සතුටින් ඉන්න 😘😘😘
අපිට මිලියනයක ටිකක් එකක් ඇදුන වගේ නිහතමානි සතුටක් තියෙන්නේ ඒ ගමේ කමට, මනුස්සකමට ,අපේ කමට ,මුල මතක තියෙන එකට ❤️හදවත් වල ඉඩක් ගන්න හැමෝටම බෑ
හදවතිම්ම ගේමක් ගහල තැනකට ආපු අපේ කොල්ලො ටිකක්...එක හැම වචනෙකම තියෙනවා...උබලට හැමදාමත් හරි යන්න ඕනි..ජිවිතේ සාර්ථක වෙන්න ඕනි..ආදරෙයි..අපේ වුන්ට...❤️
Trending 01 ආවෙ නැතිවට කමක් නෑ වීනී😥 ඔයාලා හැමදාමත් අපේ හදවතේ trending one.💝
ඒ මිලියනේ අස්සෙ මාත් ඉන්නව කියලා මතක් වෙද්දි හෙන සතුටක් දැනෙනව බන් 😭😭❤❤❤
දෙයියනේ....😶😍 මම දැන් විනීලට ඇබ්බැහි වෙලා😍🤗 Live එකත් දැන් විසි පාරක් විතර බැලුවා😍❤❤❤ ආදරෙයි පැලෙන්න විනී...😥❤💝💝💝❤ 1M Meeting එක ඉක්මනට ඕන..🤗❤💝
හදවතින්ම ආදරෙයි..... අනාගතය සාර්ථක වේවායි ප්‍රර්ථනා කරනවා...❤️❤️❤️
අපේ එකෙක්ට හරි ගියා වගේ හැගීමක් තියෙන්නෙ මටනන්...😭😭😍😍
මමත් දෙන්නම් පොඩි අදහසක්.Vini production back stage කියල channel එකක් හදන්නකො ඔයාල.වීඩියෝ කරන අතරතුර වෙන දේවල්.ඔයාලගෙ ජොලි වැඩ වීඩියෝ කරද්දි වෙන දෙවල් බලන්න අපිත් ආසයි.එහෙම එකක් ආවොත් හොදයි කියල හිතෙනව.ඔයාල ආපු ගමන ගැන ගොඩක් සතුටුයි.සුබ පතනව ඉක්මනටම 2M ගහන්න ලැබෙන්න කියල.ආදරෙයි හැමෝටම....❤️🌹❤️
Tending නැතුව 1 million ගහපු අපේ එකම රත්තරන් කොල්ලො ටික😍😍😍😍😍😍😍😍😍
ආදරෙයි විනී අපි පිස්සු වැටිලා ඔයාලට උම්ම්ම්ම්ම්මාහ් ❤❤❤❤😘
කට්ට කාපු උන් තමයි දවසක ජිවිතේ දිනන්නෙ😎 හොදම උදාහරණයක් විනී කියන්නේ 😍😍 කුනුහර්ප නැතිව කෙනෙක් හිනාස්සන්නත් හැකියාව තියෙන්න ඔනී😍😍 ඒ හැමදේටම වඩා මේ සහොදරත්වය එකමුතු කම රත්තරන් වගෙ වටිනවා💕 ඉරිසියාව , ලොකුකම ගැවිලාවත් නැති වීනි මිනිස්සුන්ගෙ හදවත් හොරා අරන් ඉවරයි 😍😍 යන්න පුළුවන් උපරිම දුර යන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා🙏🙏
වෙන යූටියුබ් චැනල් 1m ගැහුවත් එච්චර සතුටක් දැනෙන්නෙ නෑ .අද උදේ බලනකොට නමලක්ශ අනූ පන්දාහයි .ඒක බලපු වෙලාවෙ ඉදල පැය බාගෙන් බාගෙට සබ්ක්‍රයිබස්ල වැඩි වෙලාද කියල බලනෝ.මිලියනේ උන ගමන් දැනිච්ච සතුට වචන වලින් කියල ඉවර කරන්න බෑ.මිලියනයයි කියල දැක්ක ගමන් උඩ පැනල,කෑගැහුව විදියට ගෙදර මිනිස්සුත් බය උනා එ තරමට සතුටුයි .කවදහරි යනව වැලිඔය ඇතාවැටුනු වැව ගමට ගිහිල්ලා මුන්ව හම්බ වෙනව.ඒක තමයි සිහිනෙ.
ජයවේවා මල්ලිලා..
Vini productions සුබ පැතුම්... ජය වේවා 👌👌
@Sumanathissahamuduruwo5862