හිතේ අවුලෙන් ඉන්න වෙලාවට,vedio එකක් බැලුවම ප්‍රශ්න මතකවත් නෑ.❤️දිගටම කරගෙන යන්න,සුභ පතනවා...❤️❤️❤️🥀
අඩෝ ගුලී සීන් එක නම් පට්ට ෆ්‍රැක්ටිකලී ඕයී 😂
2:19 තරිඳූ......😂😂
ado kari athal eka ban guli seen ekanam patta avasane thama gerima athal eka thibbre🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂
හැම සෙට් එකේම ඉන්නව යාලුවගෙ හනිමූන් එකට යන්න ආස එකෙක්...😏😏😏😏😏
අරුනම් ඇත්තටම ගුලියක් කලා ද කොහෙදො 😂😂
අඩො 😂 උබලා නයිස් බන් 😅
මරු බන් එල දිගටම කරගෙන යන්න 😋😋
මල්ලිලා නියමයි හොදෙ පට්ට ඉතින් සුපිරියට දීලා තියෙනවා ඒක මරු හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
Oyalage vidio maru aiye thava oni,oyala nuwaraneda
Malli ubalath kawada hari wasthi, vini tharamatama ihalatama yanawa, suba pathum, bs
අඩෝ දිව දාන සීන් එක පට්ට බං 😂😂
සදුනිලනම් සාපයක් ඕයි.😂
හැමදාම සුපිරි
මාරැ අැ😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඒ අරූ මරුනද😂😂😂😂😂😂
හැමදාම සුපිරියක් තමා කොල්ලො 👍💪
patta video 1. ado e kella nm patta lassanai bn
ආම්මො සුපිරි 😂👍
@usera4289