@SirasaOfficial

🔴 Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | පසුගිය කොටස් සියල්ල නරඹන්න 👉  https://bit.ly/3nZCvbv

@nimashamadushani5711

අනර්ඝ ඇත්තටම අනර්ඝයි....නමටම ගැලපෙන වැඩ. හිත හොද වැඩ්ඩෙක්.

@rashmikesha1947

වැඩිය අදින්නෙ නැතුව කතාව කොටස් 300න් ඉවර කරන්න ඕනි කියන කට්ටිය මෙහෙට😎👇

@shashihemawardana6555

නිර්වන් මාර එකෙක් තමන් කරපු වැරැද්ද වහන්න හරි ලස්සන ට කතාව අනිත් පැත්ත ගැහුවා 🤣

@wdwdhb3274

දිගසිට වෙන දේ මේ ලෝකෙ කිසිම කෙල්කෙක්ට වෙන්න එපා දෙයියනේ.... ඒකෙන් කමක් නෑ අතාව ඉක්මනට ඉවර කරන්න🤣❤

@uththaradilini1572

අනේ කිසිම කෙල්කෙක්ට දිගැසිට වගේ විදවන්න ලැබෙන්න නම් එපා. අවංකවම ආදරේ වෙනුවෙන් නිර්වාන්ගෙ පව්ල වෙනුවෙන් ජීවිතේම කැප කරලත් ආදරයක් සතුටක් ලැබෙන්නැති  අසරණ චරිතයක්

@sheharamanuthmi

මෙච්චර දවසක් බලපු එකේ කතාවේ අවසානයට යනකල් දකින්න ආසාවට බලන්නේ..නැතුව අර ඉස්සර තිබුන ආසාව දැන් නම් අඩු වෙලා කතාවට..😒

@thaksilamadampe7562

නිර්වානුත් හරියට අපේ ගෝඨාවගේ තනිකර පඹයෙක්.. කැතයි ලැජ්ජයි හිරිකිතයි 😃 😃

@S1234.

රනුල්‍යාගේ රගපෑමත් සුපිරි ..

@sanjanapiyumi6561

නිර්වාන්ට තිබුනා දිගැසිව ලගට අරන් තුරුලු කරගන්න.. එහෙමවත් නොකරන්නේ එයාගේ හිතේ දැන් දිගැසි නැතිනිසානේ.. මේ කතාවේ main character වෙන්න තිබ්බේ අණර්ඝ වගේ ජෙනුයින් පොරක්.. මොකද මැර සීන් එකයි අවංක වැඩයි ඒ ඔක්කොම එක්ක එයා තමා ගැලපෙනම කෙනා.. ✋❤️

@theharawijesinghe825

"ආයුශ්" විශ්ව ඉස්සර  වගෙම කතාවෙ අන්තිමට අපෙ පරණ ආදරණිය නලුවම වෙයි🥰❤️

@nimeshabasnayake4667

කවුරු ත් කතා නොකරට ප්‍රියන්ත මහත්තයා ගේ රගපෑම් සුපිරි 💖💖🥀🥀සිරසේ මන් දැකපු ආසම චරිතයක්  💕💕

@imashijayasooriya6235

අනේ ඒ ගරාජ් මැන් ගෙ කිඹුලා බනිස් එක.. 😍😋

@GossipSl2025

අද නම් කතාව ඇත්තටම සුපරී. අනාගෙ චරිතය නම් එන්න එන්නම සුපිරිම වෙනවා.යෂ් අයියා කියන්නෙ අති දක්ෂ , සුපිරිම රංගන ශිල්පියෙක්. ❤❤👍

@champikakuruppuarachchi476

නිර්වාන් දිගැසිට බොරු කරනව ස්නේහ ආයුෂ්ව සෙල්ලමක් කරගෙන. අප්‍රියයි දැන්නම් දෙන්නවම😐

@nisansalarupasena4003

ස්නේහා වගේ අයට වෙන්න ඇති දිගැසිව පේන්න බැරි ... අනික කිසිම වරදක් නොකර ආදරේ කැපකරන නිසා වෙන්න ඇති දිගැසිට බනින්නේ

@nisansaladilmini7820

එයාව  මටම ලැබෙන්නා...ආදරේ කරන හිත්  දෙකක්  කවම දාවත් වෙන් නොවේවා.....

@ruvinimedagedara

ඒක ඇත්ත.මාත් මේ ගීය සතියේ ටික කම්මැලි කමට බලන්න ගත්තේ..😒 වෙනදා නම් බලනවා දාපු ගමන්.

@divyanjaleekumarasinghe763

මොන ඇදුම ඇන්දත් ලස්සනයි ශලා මැනික

@manushibagya7116

නිර්වාන්  මොකක් හරි කියනකොට දිගැසි අනිත්පැත්තෙන් මොකක් හරි කැපිල්ලට කියනවා😅😅  මරු ඩබල 😂♥️