@ManojPSKarunarathne

හැමදාම උද්ඝෝෂණ වර්ජන තිබ්බම ගහන්න පොලු කපාගෙ ආවේ මින්නේරිය කෑම්ප් එකෙන්. මුලින්ම කෑම්ප් එකේ මහ උන්ගෙ ඉදල හැම එකාගෙම ( අවුරැදු 10 ඇතුලත හිටි) වත්කම් හොයන්න ඕන.

@priyanifrancis4122

අවදියෙන් ඉන්න තරිදු ඇතුලු සැමට Thanks ❤❤❤❤

@merilkurera7815

මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහෝම ස්තුතියි...

@lasanthaweerasinghe6271

ඇවන්ගාර්ඩි නිස්සංක ගාව තමයි ගොඩාක් එවා තියේන්නෙ

@anuragankanda7604

The Best  Investgative journalism channel. 👏👏👏

@rcsolutionstv

පාතාලයත් එක්ක සම්බන්ධ දේශපාලකයන් මේවාට වගකිව යුතුයි

@AnuraKumaraHaputhantrige

හරි දේ අහන්න දැනගන්න අපි අහන්නෙ තරිඳු සහ භාරත. ජයවේවා

@shanthijayamanna3255

කොහේ උනත් ඒවා බාරව ඉන්න කෙනා ඒකට වගකිවයුතු වෙනවා ..ඔහු අත් අඩන්ගුවට අර පරශ්න කරන්න ඕනේ ..වැරදී කරුවන්ට දඩුවම් කරන්න ඕනේ ...

@RavinderDharmarathna-ud6en

🙏💓💓💓  ස්තූතියි සහොදරයා ඔබ කරන මෙහෙවර අතී උදාරයි 💓🙏

@dayawanshamadanasinghe523

තැන්කියු ..
ආයුබෝවන්ජයවේවා ..

@WasanthakumaraPonnamperumaArac

ඔය ගැටළුව ගැන මියගිය සූරියප්පෙරුම මහතා කිව්ව,යුද්ධය අවසන් වීමෙන් පසුව එය කළමනාකරණය නොකරොත් මේ දකින දේවල් වලට මුහුන දෙන්න වෙනව කියල

@anandajayawardana9288

Tharidu, 👍❤️🙏

@TonyNanayakkara-iv9ij

Good afternoon Tharindu.

@gamage-o1j

වහාම හමුදාවේ ඉන්නවුන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි. even ගාඩ්පාදda  යාගේ පිරිස් තමයි හමුදාව තුළ   නීති විරෝධී වැඩකලා

@maxwellfelix6349

මයින්ද   මාතියාගේ   අපරාධකාර     සංස්කෘතිය  ...

@thamarabasnayake8950

⁣මහින්දගෙන් ඇහුව නම් හරි 😮😮😮😮

@rasikamayakaduwa-nu9ky

❤❤❤❤❤

@NiwanthiHeenkenda

පරික්ෂන  කරන උනුත් හොරු වගෙ , අනිවාර්යෙන් ඉහල හමුදා නිලධාරියකු සමිබන්ධ  ඇති,lttපන්නපු අනිත් ඇති.

@LochanaAriyarathna

ඔය බඩුවලින් ගොඩක් සහ තවත් දේවල් ගොඩ ඇතුලෙ තියනව. එලියට ගන්න බැරුව සහ බයේ ඉන්නෙ. මේකට මොකද කරන්නෙ කියන එක ඔබත්, මමත් ඇතුලු මහජනයගෙ තීන්දුව තමයි දැන් ක්‍රියාත්මක කල යුතුව ඇත්තෙ.

@thrishalmadushan8007

👏🏻👏🏻👏🏻👍👍👍👍