@rajuvideocreationkandy5864

එක දිගට වැඩ වෙනවා... ආඩම්බරයි... ජය වේවා...

@dinunuwanthika5820

නියම අදහස.. බොහොම ස්තූතියි..

@dinunuwanthika5820

චරිත හදපු නිදහස ඉවරයි තමයි.. රටට ජය

@rajuvideocreationkandy5864

ජය වේවා... මේක මරු..  ❤❤❤

@RohanaKrisantha

ඇමතිතුමා අපේ ප්‍රසන්න ඉල්ලීමක් තියනවා කොහොමහරි මොනවා කරලාහරි විසදාගන්න ඕනා 
01 රුපි.500ක් නැතිව කිරිබතක් කන්න බෑ 
දුප්පතාගේ බත් පිගානට වැදිලා තියන්නේ එහෙන් රිලව් 
කොස් ගෙඩියක් කෙසෙල් පොල් මොකුත් නෑ ඔක්කොම විනාසයි සහෝදරයා අනුර සහෝදරයාත් එක්ක කතා කරලා අපේ පඩි වැඩිකලේ නැතත් කමක් නෑ හාල් /පොල් ගනන් අඩුකරන්න මේ ප්‍රශ්නය මිනිසුන් ට තදින්ම දැනිලා තියන්නේ අරුන් අපේ මිනිස්සුන්ගේ ඔලු කනවා ඔය ප්‍රශ්න දාලා ජය වේවා ....තෙරුවන් සරනයි

@rajuvideocreationkandy5864

වැඩ වෙන එක ගැන සතුටුයි.. නියමයි..

@NilanthiFernando-d7s

ජයවේවා වැඩ වෙන විදිය හොදයි සතුටුයි❤❤❤❤

@Lily-d6s2w

ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට රටට ජය.අපිට ජය

@DayaSilva-ct8bv

අපි ඕක තමා කිවුවෙ ඉවසීමෙන් බලා ගෙන ඉන්න කියල දැන් අපිට සතුටුයි හොදවැඩක් මේ වගේ නිර්භීතව රට ට වැඩ කරන නායකයෙක් ලැබීම හිතට දැනෙන සතුට උතුරා යනවා හොදම පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

@AnuruddaJayatissa

අන්තිමේට අහපු ප්‍රශ්නේ නම්, මරු

@keerthisriwijesinghe2286

මේ වැනි සංවර්ධන ව්‍යාපෘති ඇතුලට ගොස් ඇති තතු නියමාකාරයෙන් මහජනතාව වෙතට ගෙනයාම කලු සුද්දගෙ කාර්යභාරය කරගමු. 
මහජනයා වෙතට කුනු ගෙනයන u tube ටැක්ටරයක් නොවී සිටීම ගැන සතුටු වෙමි.

@jagathprasanna3760

තවත් දෙයක් තියෙනවා..පාරිභෝගිකයන්  අලුතෙන් ජල සම්න්දයක් ලබාදීමට ජල සම්පත් මන්ඩලයට ගෙවන මුදලට අමතරව, අදාල නගර සභාවට හෝ ප්‍රාදේශිය සභාවට පාර කඩනවට නැවත සැකසිම සදහායි පවසමින්  මුදල් අය කරන අතර , නමුත් ජල සම්බන්ධයෙන් පසුව කැඩුනු කොටස අදාල පලාත් පාලනය විසින් නැවත පිලිසකර නොකරයි..(ගම්පහ මහ නගර සභාව සම්බන්ධයෙන් ) මේ සම්බන්ධයෙන් යම් ප්‍රායෝගික වැඩ පිලිවෙලක් අවශ්‍යයි

@RupaWanigasekara

රටපුරාම රිළා වඳුරු ප්‍රශ්ණය නිසා ගෙවතු වගා වක්වත් කරගන්න විදිහක් නෑ.අපිත් කැමතියි එහෙම හරි රටේ පුනරුදගමනට දායක වෙන්න ❤❤❤

@nissankapradeep575

Niyamai api okkoma ekata nagitimu ❤

@LochanaAriyarathna

දරුවා ඔයාටත්, ඔබෙන් උපදින මතු පරම්පරාවටත්, මඟෙන් සුභ පැතුම්❤ !!!!!!!!

@christieperera6596

I follow your program from  Australia. It's commendable and your content align with the heading. Most important is the content provide is with facts and figures. Continue your good work.

@anulabathi6088

Jaya weewa malimavata 🇱🇰🇱🇰🇱🇰🙏🏾🙏🏾🙏🏾

@wickramagesarath3363

Greatest Dy Minister in 🇱🇰

@WanasingheChandana

හොඳ දෙයක් අපේක්ෂාව අනාගතයේ   හොඳ රටක් දකින්න ❤❤❤

@pushpastylianou6673

නියෝජ්‍ය ඇමතිතුමා,,, නියම කොල්ලෙක්,,, ❤️❤️🙏