@pitigalagesuresh2395

අහම්බෙන් හම්බවුන චැනල් එකක් නමුත් නොනවතින රස වින්දනයක් කට්ටිය ගෙ ඇක්ෂන් වාගෙම තිර රචනය පසුබිම් සංගීතය මරු ඉතාමත් නිර්මාණ ශිලියි. සුබ අනාගතයක් ඔබට

@techpoddalk

හෙට 2 එන නිසා ආයේ පාරක් 1 බැලුවා ඕන් 😁

@tinker6528

ලංකාවේ අපිට හිනහව  ආයෙත්  දුන්න උඹලට මචං    ගොඩාක් ස්තුතියි ජය වේවා.

@lahirurathnajith6668

"බැරිද අයියේ මේකට පාට ටිකක් දා ගන්න'' 
කියන තැන තමයි මරුම..👌👌👌😁😁😁😁

@sujeewamadhushantha350

වස්ති කියන්නෙ සෙලවෙන මනසට පුතා.විනි එකෙ ඉන්නෙ පට්ට කොල්ලො සෙට් එකක්👌.ජය වේවා.

@dadslilgirl1029

ඉලෙක්ට්‍රිශියන් 2 බලලා ආයේ 1 බලන්න ආපු ඉලෙට්ටීසියන්ලා කෝ 😂😂❤️❤️

@arunalakmal5776

ඉලෙක්ට්‍රීශියන්ට ඉන්න පොර තමා බං මරැ..ඇක්ටින් පට්ට යකු...අනිකා ඇස් කන්නාඩියා..ඌත් පට්ට  බං.හැම වීඩියෝ එකකම උන්ගෙ පාට් එක සුපිරි කරනවා..උඹලා වගේ හැංගුන වැඩ්ඩො තව ඇති බං..එල...👆👆

@sharmiishara4002

ඉලෙක්ට්‍රිෂියන් 2 බැලුවම තමයි දන්නේ ඉලෙක්ට්‍රිෂියන් 1 බලල නැ කියලා එකත් හොදයි ඒත් ඊට වඩා 2 හොදයි එලම තමයි දිගටම කරන් යමු♥️

@prasadwickramasekara9052

"ටීවි එක ඇතුළේ පත නයෙක්..." ඒකනම් ඇත්ත විනී.....ජය💚

@RanaYa870

2021 බලන කස්ටිය කෝ....🤟

@malshamalsha4120

නියමයි. ජරාව නැ කුනුහරුප නැ.  අප්පිරියක් නැතුව බලන්න පුලුවන්. ජයෙන් ජය.   හැබැයි රැට්ටා නිසා අපි දැන ගත්තේ. මුල මතකතියන් දිගු ගමනක් යන්න. ආසිරි

@sureshlakmal9289

රජරට අපිට ලොකු ආඩම්බරයක් මචං ගොන් ආතල් නෑ කුණුහරප නෑ රියල් කොමඩි විතරයි සුභ ගමන් ඉස්සරහටම යමල්ලා.

@rangika850

කුනු හරප නෑ.. රෙදි නැතුව නෑ.. කරන වැඩේ කොලටිය  අඩුත් නෑ... ආයෙ කියන්න වචනත් නෑ... නොබල ඉන්නෙත් නෑ...❤❤❤❤❤

@dharayoutubechannel5974

කළු සුදු TV එකේ කලර් දාගන්න ආව සීන් එක තමා සුපිරි...😂😂😂
ජය වේවා..!! විනී ටීම් 💖👊

@Senushie

මාත් හුගක් ආදරෙයි විනීලට. හැමදාම කමෙන්ට් කරනවා අනේ කමෙන්ට් එකකට රිප්ලයි එකක් දෙන්නකො ලයික් එකක් හරි❤️

@nadhuwasl5376

මල ගෙදර 2 වගෙ තව සුපිරි ඇක්ටින් තියෙන එව්ව හදන්න  ජය වේවා!!

@sadamalisadamali9119

තෝත් බලන් ඉන්නෙ දුවපන් 😁😁😁😁😁මම ඔයාට මාරම කැමති අයියේ ඔයාගෙ acting මරු නලුවෝ පරාදයී ඉදිරියටම යන්න ජය බුදු සරණයි 😘😘😘😘😘😘  ආදරෙයි හොදේ 😉

@wajiwishwa5956

ඊළඟ youtube සම්මානයත් රජ රටටම ! ජය වේවා !!! හොඳ boosting promotion පාරක් දෙන්න

@samarasinhasamarasinhaband7505

කාලෙකින් බැලුවෙ තාමත් එකම විදියට හිනාවෙන්න,,මරු වීඩියෝ 😎😎😘

@chandimalpriyadarshana6100

උබලගේ videos වලට පට්ටෙට හිනා යනවා බාම්. ඒක පට්ට.සුපිරි. උබලා හොද තැනකට එනවා. ඒක sure. All the best