@nirwannethmina-t5v

ඇත්තටම මුන් දෙන්නා විතරයි බන් වෙලාවට හැම මාසෙම විඩියෝ එකක් දන්නෙ.

@chandanapushpakumara7867

මේ පාර නම් දෙයි වගේ ආයෙත් "ආත භූත" වෙලා ම යන්න 🙄🙄😂😂😂😂😂😂😂❤👍👍👍 සුපිරි ඉතින් නියර මෙහෙම නම් කුඹුර කොහොම ඇද්ද

@Thisara877

ඔය දෙන්නා විතරයි හැම මාසෙම වීඩියෝ දාන්නෙ❤ 1M ගහන අනිත් උන්ට මුල අමතකයි

@Lajjatoons

කවුරු මොනා කීවත් ජෝක් එකක් උනත් සුපිරිම විදියට වීඩියෝ එක ලෙසටම කරල ගේමට බහින්නේ ලකයි සිකයි තමයි ඇත්තෙන්ම හදවතින්ම ආදරේ චරිත ... Good luck ... 💐💐💐🤝❤️❤️❤️💡💡💡

@nayanmadusanka7540

අැත්තටම මම දැක්ක නියම වැඩ්ඩො දෙන්නා ලකයි සිකයි අයේ කීයන්න වචන නැහැ අැට්ටින්නම් සුපිරීම තමයි අාදරේයි හැම දමත් ❤❤❤ලස්සනම ඩූවට් එකක් අයේ ඔනේ අයියේ😍😍💖💖💖

@tharakasamaraweera

❤❤ ඇගිලි ගැනගැන හිටියේසුපිරියක් එමකන් අයියලා🎉❤😮

@DSLProduction

Man hithuwe vidio eka kiyala anthimata balaporothuwanna kiuwa😢😢😢

@chirathheshan8820

ඉක්මනින් ඕනෙ❤ 🤗

@tharidukosala5202

කවදද  video  eka  දෙන්නේ  anee ඉක්මනට   dhanna video  eka 💙💙💙💙❤️❤️❤️❤️💙💙 reply  onnamai ❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙😘😘😘😘😘😘😘❤️❤️

@N6BeachCafe

Videyo eka thawa tikak dik unana maru denna 😍 ahinsaka illimak karanne poddak winadi gana wadi gana wadi karala danna barida aiye🙃

@ajanthawijayatunga3833

මරු ❤️

@IrukaTv

අඩේ එක සුපිරියක් වගේ 😍🔥👌🙏

@Sachith_nawanjana

Film ekk wge thiyei 😘❤

@imashrisilva2613

ඇති යාන්තං එකක් දාල....එනකං බලාගෙන හිටියෙ 🤙🤙🤙

@dipanidipaninilanthi4747

සුපිරියි 😍😍😍😍😍😍😍😍

@upulyaparathne6608

Super hit ekak wei , as alwaya

@godfreybernard5323

අයි අයි මම ආසම චරිත ටික ❤❤❤❤❤

@justinjustin1167

සුපිරියක් වගේ❤❤❤❤

@K.g.MathishaNavod

ඉක්මනට ඔනී

@nuwanravi3739

NEXT LEVEL TRAILER 🔥