වැඩි වැඩ නැතිව හදන්න පුළුවන් දකුණටම ආවේණික හරි අපූරු කෑමක් වන දෙහි ආනම හදන විදිය අද වීඩියෝවෙන් බලන්න පුළුවන්. කල් තබා ගත හැකි සුපිරි කටගැස්මක් තමයි ඉතින්. කෑම රුචිය වඩන දිව්‍ය භෝජන මේවා. අද කාලේ නම් ගොඩක් දෙනා දන්නෙත් නෑ අහලාත් නෑ යූටියුබ් එකෙන් පලමු වතාවට එහෙනම් දෙහි ආනම හදන හැටි බලන්නකෝ. කාල තියෙන අය පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.
Subscribe to my YouTube Channel :
youtube.com/@rooeats7
Watch all my videos (playlist) : youtube.com/@rooeats7/playlists
Follow me on:
Facebook : www.facebook.com/Eats.Roo7/?n...
Instagram : www.instagram.com/eatsroo/
Twitter : twitter.com/RooEats
コメント