Mandaram Wahi Watena ( Slowed+reverb ) | මන්දාරම් වැහි වැටෙනා | Amma | 6 th Lane
♫ Song - Amma
♫ Vocals - Hiran Thenuwara, Tharaka Karunanayake , Fill T
♫ Music - Hiran Thenuwara
♫ Album - Nirwaanaya
♫ Artist - Hiran Thenuwara
♫ Label - Maharaja Entertainment
♪ Lyrics
මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැදි උණුහුම ඔබ විය
නුඹයි මගෙ අම්මා...
සඳ හාවුන් හඩනා
කළුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳකැන් ඔබ විය
නුඹයි මගෙ අම්මා...
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා
අම්මේ මම නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මෙ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
කුණාටු සාගරයේ
රුවල් බිඳුනු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගෙ අම්මා
දාහය වෑහෙනා
ගිනියම් මධ්‍යහනේ
සෙවන ඔබයි මද පවන ඔබයි
නුඹයි මගෙ අම්මා..
Disclaimer: I do not own the rights to the music used in this video. No copyright infringement is intended. If you are the copyright holder and have any concerns, please contact me before taking any action.
'' thilinasandakelum2020@gmail.com "
All rights and credit for the original music go to their respective owners. The visuals and slowed reverb effects in this video were created by me. I do not claim ownership or rights to the original music. Thank you to the original creators for their work.
#slowedreverb #sinhalaslowedreverb #tiktokviral #sinhalaoldhits #6thlane #amma #mandaramwahi
コメント