Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver3
9959いいね 189993回再生

Costa x DKM - Ice (අයිස්) - Episode 06

From the album Paavi Paavi 3, Ice by Costa, DKM

Listen to "Paavi Paavi 3 - Album" available everywhere now"
link.airxone.co/paavipaavi3

Director: Kanishka M
Assistant Director: Isuru Gimhana

Executive Producer: Prathap Costa
Script Writing: Isuru Gimhana
Editor & Colorist: Kanishka M | CutAndMatch
Artwork: Nipuna Fernando

Cast: Prathap Costa, Dulshan DKM, Kasuni Kavindi Fernando

Threeway Team Producer: Isuru Gimhana
DOP & Main Camera: Kanishka M
Assistant Camera: Isuru Gimhana
Gaffer: Isuru Gimhana
Gaffer Assistant: Visal Hasaraka

Casting Coordinator: Janali Karasinghe
Transportation Coordinator: Dilshan Gunawardhana
Behind The Scenes: Visal Hasaraka

Video Production: Threeway Productions

Artist: Costa, DKM
Producer: God Made This Beat
Mixing: Prathap Costa, Azim Ousman
Mastering: Azim Ousman

digital media. Chamupa Chenuka

Special thanks to Athula Pathirana, Padama Ariyathilaka, Mahen Mahalekam

Follow Costa”
Spotify: open.spotify.com/artist/0xQI3u4hVl2KnZf5tq38LR
Instagram: www.instagram.com/costamaarley
Facebook: www.facebook.com/costamaarley

Lyrics"
ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ

ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ

ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ

හිත වාවගන්න බෑ
යන්නෙම ඇදී ඇදී නුඹේ රුව මතක් වී eyy
කාමෙට තැන දී
අමතක වුන මගේ කාලෙට දැන් එය ඉඩ මදී
පිනි බින්දුවක් සේ වැටී
දියවෙය් සෙනහස නැතී

ice ගැහුවා වගේ නුඹේ ආලෙට
මම වශී වී ඉන්නේ නුඹේ රාගෙට
ගෙදර යන්න හිත නෑ මගේ ළඟ
හිත හොරකම් කර දැම්ම නුඹ සේප්පුවකට
හොර පාරට හිත හැදුනත්
දුක තියනවා පතුලේ හැමදාමත් eyy
දාල යන්න හිත දෙන්නේ නෑ
එත් නුඹ ළඟ හැමදාම මට ඉන්න බෑ
ඉන්න බෑ
හිත ඉඩදෙන් නෑ

ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ

ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ

මගේ තනිකම මට තනියම විඳගන්නට බෑ
නුඹේ රුව විදුරු කටු මත නලවෙය් දැන් රෑ
අඳුරට හුරු මම එළියක් සොයමින් රෑ
අද අන්තිම පාරට නුඹේ අත අල්ලය් රෑ

දැන දැන වරදින බව දනිනිමින්
රිදුම් කන්නේ හිත ඇන්න වගේ තුඩකින්
ආස වුනත් හිත මොලේ කිව්වේ තුක් නොදකින්
ඉන්ඩ බෑනේ හිත
පන්නන් යන්නේ සැප සොයමින්
පන්නාන් යන්නේ සැප සොයමින්
පන්නන් පන්නන් යන්නේ සිත සැප සොයමින්
ice වගේ මේවා ඇබ්බැහි වෙන සුළුය්
කෙල්ලේ මම නුඹ දැන් අත්හැරිය යුතුය්

ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ

ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙය් කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුනත් මම ගියේ හොර පාරේ

#Ice #Costa #DKM #PaaviPaavi3

(P) 2022 Prathap Costa, under exclusive license to AirXone

コメント