මානසික ආතතිය හෙවත් විශාදයෙන් පෙලීම ( DEPRESSION ) යනු ඔබේ සොයා හෝ නොසොයා ගැනීමට පුළුවන් රෝගී බාවයන්ගේ මුලික හේතුවය් . සංවර්දනය වෙමින් පවතින අපේ රටවල් වල මෙය මිත්‍යාවක් බවට සැලකුවත් මෙය ඉතාමත් සැලකිලිමත් විය යුතු රෝගී ලක්ෂණයකි . සිනා මුසු මුහුණින් සිටින හැම කෙනාම සතුටින් සිටින්නේ යැය් සිතුවොත් එය එතාරම් ප්‍රායෝගික සිතුවිල්ලක් නොවන අතර , සැම විට තමාගේ හිතවතුන් ගැන සැලකිල්ලෙන් සිටීමෙන් ඔබට තවත් කෙනුකුගේ ජීවිතයක් බේරාගැනීමට උපකාරී විය හැක .
''සෑම මිනිසෙකුටම ලෝකය නොදන්නා රහසිගත දුකක් තිබෙනවා. බොහෝ විට මිනිසකු දුකින් සිටින විට පමණක් අපි ප්‍රශ්නයක් කියලා හිතනවා.''
Sample usage from the song "Hanthana Sihine" by Aruna Gunawardana feat. W.D. Amaradeva, Umaria
Listen Hanthana Sihine: open.spotify.com/album/351XEPDnzPF3Hy7GzqL6Ok
Joker (ජෝකර්)
✘ Performed by Costa
✘ Lyrics Written by Costa
✘ Video Created by Threeway.lk & Josiah Singh
✘ Rap Written by Costa
✘ Melody God made this beat
✘ Prod By God Made this beat
✘ Mix By Costa
✘ Mastered By David Luchow
(P) Prathap Costa / Costamaarley
コメント